gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඥානසාර හිමි ඉස්ලාම් පල්ලියකට - විරෝධය පා නිකා දෙකක් ගහගනිති

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ වෙනත් ජාතිකයන් ඉස්ලාම් දේවස්ථානයක් තුලට කැඳවීම හා වන්දනා මාන කිරීම වැනි කාරණා මත සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් සහ වහාබි මුස්ලිම් අනුගාමිකයන් අතර ගැටුමක් සිදුවී තිබේ.

ඉකුත් 4 වනදා මෙම ගැටුම සිදුව ඇත්තේ නිකවැරටිය දුම්මල සූරිය ප්‍රදේශයේ ඉස්ලාම් දේවස්ථානයකයි.

ගැටුම සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස හතර දෙනෙකු පොලිසිය විසින් ඊයේ දිනයේ අත්අඩංගුවට ගෙන ඇත.

ජාතික නිදහස් දිනය වෙනුවෙන් මෙම දේවස්ථානයේ දී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් නිදහස් දින උත්සවයක් පවත්වා තිබිණි.

එම උත්සවයෙන් අනතුරුව මෙම දෙපිරිස අතර ගැටුම ඇති වී ඇති අතර ගැටුම හේතුවෙන් තුවාල ලැබු දෙනෙකු රෝහල් ගත කර ඇත.

-lankacnews


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka