gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොරෝනා මරණ හංගන වැඩක් ද?... මරණයකදී PCR කරන්න එපාලු! - සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගෙන් නියෝගයක්!

රෝහල් තුලදී හෝ ඉන් පිටත සිදුවන පුද්ගල මරණ සම්බන්ධයෙන් මෙතෙක් පැවති අනිවාර්ය PCR පරීක්ෂණ ක්‍රමවේදය ඉවත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නව මාර්ගෝපදේශයක් නිකුත් කර ඇත.

පුද්ගල මරණයකදී සිදුකරනු ලබන පශ්චාත් මරණ පරීක්ෂණයේදී අදාළ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ගේ අභිමතය අනුව පමණක් PCR පරීක්ෂණය සිදුකළ හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නව මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka