gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

EXCLUSIVE : වතිකානුවේ ඉන්න කාදිනල් හිමි හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අධිකරණයටත් පාස්කු ප්‍රහාරය අරන් යන්න තීන්දු කරයි!

මේ වනවිට වතිකානුව බලා පිටත්ව ගොස් සිටින අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් ඉන් අනතුරුව නෙදර්ලන්තයේ හේග් නුවර බලා පිටත්ව යාමට නියමිතව සිටින බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.

හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අධිකරණය (International Court of Justice) හමුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම මෙම ගම‌නේ අරමුණ බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

ඉන් අනතුරුව කාදිනල් හිමිපාණන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සදහා ස්විට්සර්ලන්තයටත්, පසුව ජර්මනිය බලාත් පිටත්ව යාමට නියමිතව ඇති බව වාර්තා වේ.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka