gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අපිව තනි නොකරන්න... රුසියා හමුදා කුණාටුවක් වගේ කඩා වදිනවා.. තව පැය කිහිපයකින් අපි ඉවරයි.. අපට උදවු නොකලොත් රුසියාව යුරෝපයටත් ගහනවා - යුකේ‍්‍රන ජනපති හඬා වැටේ!

තවත් පැය කිහිපයක් ඇතුලත රුසියානු හමුදාව සිය අගනුවර වන කියෙව්හි බලය අත්පත් කරගනු ඇතැයි යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙ‍ලෙස්න්කි පවසයි.

රුසියානු හමුදාව කුණාටුවක් මෙන් කඩා වදිනු ඇති බව ඔහු මාධ්‍ය අමතමින් කියා සිටියේය.

මේ දුෂ්කර අවස්ථාවේ තමන් තනි නොකරන්නැයි යුරෝපා මිතුරන්ගෙන් ඉල්ලා සිටින බවත් ඔහු බැගෑපත්යව පැවසීය.

මේ මොහොතේ යුරෝපා මිතුරන් තම රටට උදවු නොකලොත් රුසියානු හමුදාවල ඊලග ඉලක්ක වනු ඇත්තේ යුරෝපා රටවල් බවත් ඔහු පැවසීය.

ඉදිරි පැය කිහිපය සිය රට මුහුණ දෙන දුෂ්කරම පැය කිහිපය වනු ඇති බවත් එම කාලයේදී තම රටේ අනාගත ඉරණම තීරණය වනු ඇති බවත් ඔහු පැවසීය.



gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka