gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

‘උසාවියේදි බලාගමු..! සුසිල් සටනට ආයුධ එකතු කරයි!

තමාට එරෙහිව විනය පරීක්ෂණ පවත්වා  මන්ත්‍රීධූරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ උත්සාහ කළොත් ඊට මුහුණ දීමට සූදානම් බව හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

“විනය පරීක්ෂණ තියලා උසාවි ආවම වෙන්නේ  මොනවද කියලා අපි බලමු” යයිද ඔහු සඳහන් කළේ‍ය.

තමා අද ඊයේ දේශපාලනයට පැමිණි අයෙකු නොවන බවත් තමා කතා කළේ ජනතාවගේ ප්‍රශ්න ගැන මිසක් වෙන දෙයක් නොවන බවත් ඔහු පැවසූවේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka