ප්‍රවීණ රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
1965 වසරේදී චණ්ඩියා චිත්‍රපටයෙන් රංගනයට පිවිසි ඔහු ක්‍රියාදාම චිත්‍රපට රැසකට රංගනයෙන් දායකවී තිබුණා.
සිකුරුළියා – හාර ලක්ෂය – අපේක්ෂා – සප්ත කන්‍යා ආදී චිත්‍රපට රැසක චරිත නිරූපණය කල රොබින් ප්‍රනාන්දු මහතා අවසන් වරට රංගනයෙන් දායක වී තිබුණේ 2018 වසරේදී ආදරෙයි මං චිත්‍රපටය සඳහායි.
ඔහු ටෙලිනාට්‍ය ගණනාවකටද සිය දායකත්වය සපයා තිබුණා.
