සමාජ මාධ්‍යවල සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා ජනප්‍රිය කලාකරුවකු වන සුදත්ත තිලකසිරි මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.
එහිදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීමක් වූයේ පක්ෂ විපක්ෂ බේදයකින් තොරව සැලකිය යුතු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියේය.
එමෙන්ම ආණ්ඩුව දැඩිව විවේචනය කරන අනුරපුර හිමියෝද එම ස්ථානයට වැඩම කර සිටියේය.
එමෙන්ම සමගි ජන බලවේගයේ මුජිබර් රහුමාන් මහතාද එහි සිටිනු දැකගන්නට ලැබිණ.
