අද වන විට ශ්‍රී ලංකාවට බාල ඉන්ධන ආනයනය කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.
මෙතෙක් කලක් ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද්දේ ඔක්ටේන් 92 පෙට්ටල් වුවද දැන් ආනයනය කරනු ලබන්නේ ඔක්ටේන් 91 පෙට්‍රල් බව ඔහු පැවසීය.
එම පෙට්ටල් වර්ගයට භූමිතෙල් මිශ්‍ර කරන ලද ඒවා බව ද ඔහු පෙන්වා දෙයි.
රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
