gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සුසිල්ගෙන් ගැලවූ ඇමැතිකම එස්.බී. එපා කියයි

සුසිල් ප්‍රේමජයන්ත ඉවත් කිරීම සමග හිස්වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය භාර ගැනීම ධුරය එස්.බී. දිසානායක ප්‍රතික්ෂේප කර තිබේ.

මන්ත්‍රීවරයා අදාළ යෝජනාව ප්‍රතික්ෂේප කොට ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

ඊට හේතු ගණනාවක් එස්.බී. දිසානායක රජයේ ඉහළ තැන්වලට දන්වා ඇතත් ඒ මොනවාද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවමත් සාකච්ඡා පවතින බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka