gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ලංකාවත් චිකාගෝවක් වෙන්න අත ළඟයි! නීතිය අතට ගත්ත මිනිස්සු මහදවල් මහපාරේ පහර දෙන හැටි බලන්න (VIDEO)

අද දින පොලොන්නරුව මාතර ලංගම බස්රථ සේවකයකුට තවත් බස් රථ සේවකයකුගෙන් ප්‍රහාරයක් එල්ල විය.

මෙසේ පහර දුන්නේ කිරිදිවැල හංවැල්ල පෞද්ගලික බස් රථයක් සේවකයන් පිරිසක් විසිනි.

ගිරිදර ප්‍රදේශයේදී මෙම ප්‍රහාරය සිදුව තිබුණු අතර පොලිසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka