gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොළඹ උපකුලපතිනියගේ හැසිරීම සැක සහිතයි.. සමාව ගන්නැයි කියයි..

කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ දී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට නිගරු වන ආකාරයෙන් සිසුන් හැසිරුණු බව සර්ව ආගමික සමුළුවවේ පූජ්‍ය ගලගම ධම්මරංසි හිමියෝ සඳහන් කරති.

එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිනියද හැසිරුනේ බාල බොළඳ ආකාරයටම බවද ඇය සිසුන්ගේ එම කටයුත්ත දිරිගන්වන ආකාරයෙන් කටයුතු කළ බවක් පෙනෙන්නට තිබෙන බවද උන්වහන්සේ පැවසූහ.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

මෙම කටයුත්ත සිදු කරන ලද සිසුන් කුලපති හිමියන්ගෙන් සමාව ගත යුතු බවද එම මාධ්‍ය හමුවේදී අදහස් පල විය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka