gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුවට සුපිරි කාර්යාලයක් හදලා දුන්න සුපිරි කෝටිපතියා කව්ද?

බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලය අතිසුපිරි මට්ටමේ පක්ෂ කාර්යාලයක් ලෙස අලුත්වැඩියා කර දීමට සුපිරි කෝටිපතියෙක් කටයුතු කොට ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම කාර්යාලය නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත වන සුපිරි කාර්යාල, ශ්‍රවනාගාර ඇතුළත් වන අයුරින් වායුසමනය කොට අලුත්වැඩියා කර දීමට මෙම කෝටිපති ව්‍යාපාරිකයා කටයුතු කොට ඇති බව දැනගන්නට ඇත.

මෙම ව්‍යාපාරිකයාට ආණ්ඩුව මගින් ව්‍යාපාරික අවස්ථා ලබා දී තිබීම හේතුකොටගෙන මෙසේ පක්ෂ කාර්යාලය අලුත්වැඩියා කර දී ඇති බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.

ඒ අනුව මෙසේ අලුත්වැඩියා කෙරුණු පක්ෂ කාර්යාලය බැසිල් රාජපක්ෂ මහතා විසින් පසුගියදා විවෘත කරනු ලැබීය.
-mawratanews
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka