gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මහේල ජයවර්ධන ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ධුරයට..

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන මහේල ජයවර්ධන ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස පත් කර තිබේ.

මෙම නව පත්කිරීම 2022 ජනවාරි 01 වැනිදා සිට ක‍්‍රියාත්මක වන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka