gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ජවිපෙ පිරිසිදුයි ඔවුන් සමග සන්ධානගත වෙන්න අපි කැමතියි.. ශ්‍රීලනිපය පොහොට්ටුවෙන් දික්කසාද වී ජවිපෙත් එක්ක අලුත් දීගයකට ලෑස්ති වෙයි! (video)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධානගත වීමට සූදානම් බව එම පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. මෙය හිටපු ජනාධිපති චන්ද්‍රිකා සමයේත්, මහින්ද රාජපක්ෂ සමයේත් සිදුවූ බවද ඒ මහතා කීය.

අද ශ්‍රීලනිපයේ හොරු මංකොල්ලකාරයන් මිනීමරුවන් නැති බවත්, එය පිරිසුදු පක්ෂයක් බවට පත්ව ඇති බවත් ඒ මහතා කීය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka