භාණ්ඩ මිළ තවත් වැඩි වෙන අස්සේ ආණ්ඩුවේ පිල් මාරුවක්? අමාත්‍ය ජොන්ස්ටන්ගෙන් හෙළිදරව්වක්... (video)
මෙරට භාණ්ඩ මිල තවදුරටත් ඉහළ යනු ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. පවතින වසන්ගතයෙන් ලෝකය නිදහස් වන තුරු භාණ්ඩ මිල ඉහළ යාම සිදුවනු ඇතැයිද ඔහු පැවසීය.
විදේශ සංචිත ගැන කිසිම බියක් වීමට අවශ්‍ය නැති බවත් ඒවා ඉතාම දක්ෂ ලෙස හසුරුවමින් සිටින බවත් ඒ මහතා කියා සිටී.
රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් රට දියණු කිරීමේ වැඩ පිලිවෙල අනිවාර්යෙන්ම සිදුකරන බවද අමාත්‍යවරයා තවදුරටත් ගෙන සිටියේය.
මාධ් වේදීන්ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කරන ලදී.
භාණ්ඩ මිළ තවත් වැඩි වෙන අස්සේ ආණ්ඩුවේ පිල් මාරුවක්? අමාත්‍ය ජොන්ස්ටන්ගෙන් හෙළිදරව්වක්... (video)
2021-12-23T07:33:00+05:30
Gossip Lanka Hot News




