gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

දොස්තර ෂාෆිට ඇරියස් එකත් එක්ක පඩි ගෙව්වාට විමල්ගේ ජනිපෙන් ආණ්ඩුවට විරෝධය!

කතුන් වඳ කළ බවට චෝදනා එල්ල වූ කුරණෑගල වෛද්‍ය ෂාෆි සහාබ්දීන් හට හිග වැටුප් සහිතව යළි සේවයට කැදවීමේ තීන්දුව කිසිසේත්ම පිළිගත නොහැකි බව ජාතික නිදහස් පෙරමුණේ රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා කියා සිටියේය.

ඒ මහතා ‌කියා සිටියේ එම සිදුවීම හරහා ෂාෆි සහාබ්දීන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක නඩුකරය දුර්වල වන බවය.

කෙසේවෙතත් පසුගිය දිනෙක සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ ෂාෆි සහාබ්දීන් යළි සේවයට කැදවා නැති බවකි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka