gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නොරොච්චෝල යලි වැඩ .. 132kV පද්ධතිය සක‍්‍රියයි.. ටික වේලාවකින් රටටම විදුලිය…

දැනට රට පුරා සිදුව ඇති විදුලිය බිඳවැටීම තවත් පැය දෙක තුනක් ඇතුලත මුළුමනින්ම යථා තත්ත්වයට පත් කළ හැකි වනු ඇතැයි විදුලි ඉංජිනේරුවන් විශ්වාසය පළ කරති.
නොරාච්චෝල බලාගාරයේ එක් විදුලි ජනන යන්ත්‍රයක් මේ වන විට ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇතැයි ද ඔවුන් සඳහන් කරයි.

විදුලිය බිඳ වැටීමක් සමග එහි විදුලි උත්පාදන යන්ත්‍ර දෙකක් ස්වයංක්‍රීයව ක්‍රියා විරහිත වී ඇති නමුක් නමුත් අනෙක් උත්පාදන යන්ත්‍ර ය පසුගිය දින කිහිපයේ අළුත්වැඩියා කටයුතු සඳහා කි‍්‍රියා විරහිත කර තිබී ඇති අතර එය මේ වන විට නැවත ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබේ.

දැනටමත් 132kV ක් සම්පේ‍්‍රෂ්න කටයුතු නිවත ආරම්භ කර ඇති අතර එය ක්‍රමානුකූලව රට පුරා බෙදා හැරීමට කටයුතු සූදානම් කරමින් තිබේ.

මේ වන විටත් ජාතික රෝහල ඇතුලූ කොළඹ ප්‍රදේශ කිහිපයකට ම විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇත.

සෙසු ප්‍රදේශවලට ක්‍රමානුකූලව විදුලි සැපයුම ලබා දෙන බව මණ්ඩලය කියා සිටී.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka