gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යුගදනවි ගිවිසුම තොරතුරු හෙලිකිරීම තහනම්..- ගිවිසුමේ වගන්තියක්..

ඇමෙරිකානු සමාගමකට යුගදනවි බලාගාරයේ කොටස් ලබා දීමට අදාල තොරතුරු ලබා නොදෙන බවට අදාළ ගිවිසුමේ වගන්තියක් ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

අයවැය විවාදයට අද පාර්ලිමේන්තුවේදී එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

‘අපේ රටේ වියවස්තාව අනුවත් පාර්ලිමේන්තු වරප්‍රසාද අනුවත් මන්ත්‍රීවරු ඉල්ලන තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ආණ්ඩුව බැදිලා තියනවා .නමුත් යුගදනවී ගිවිසුමේ එක වගන්තියක් තියනවා මේ තොරතුරු කවුරු ඉල්ලුවත් දෙන්නේ නැ කියලා.හැකි ඉක්මනට වරප්‍රසාද කමිටුවට මේක ගන්න.ආණ්ඩුව ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කරනකොට තොරතුරු කාටවත් දෙන්න බැ කියන්න බැ, පාර්ලිමේන්තුවට දෙන්න ඕනේ’
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka