gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

තව සතියකින් මරණ සහතිකය අතේ තියාගෙන ලැජ්ජා බය අත්හැර ගන්නවා - මර්වින් සිල්වා (video)

කලකට පසු හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් පළ කිරීමට කටයුතු කොට ඇත.

එහිදී ඒ මහතා සදහන් කරන්නේ වත්මන් පාලකයන් මේ වනවිට නිවැරදි අයුරින් කටයුතු නොකරන බවත්, ඉදිරි කාලයේදී හෝ නිවැරදි වීමට පියවර නොගන්නේ නම් මරණ සහතිකය අතේ තියාගෙන හෝ තමන් ඒ පිළිබදව කතා කිරීඹට සූදානම් බවත්ය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka