gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඇෆ්ගන් ත්‍රස්තයන් උඩු ගුවනේදී මිනිසෙකු එල්ලා මරයි - (සංවේදී දර්ශන සහිතයි)

අමෙරිකානු හමුදාවන් ඊයේ (31) දිනයේ දී ඇෆ්ගනිස්ථානය සම්පුර්ණයෙන්ම අත්හැර දමා ගිය අතර ඉන්පසුව කාබුල් හමීඩ් කර්සායි ගුවන්තොටුපොළේ බලයද තලේබාන් ත්‍රස්තයන් විසින් අල්ලා ගත්තා. මේ අතර ත්‍රස්තයන් විසින් අමෙරිකානු හමුදාවන් විසින් දමාගිය යුද හෙලිකොප්ටර් යානයක පුද්ගලයෙකු ගැට ගසා උඩු ගුවනේ දී එල්ල මරා දමන කෲර වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සැරිසරමින් තිබෙනවා‍.

මෙම කෲර සිදුවීම වාර්තා වී තිබුණේ ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් දිස්ත්‍රික්කයෙන්.

අමෙරිකානු හමුදාවන් විසින් අත්හැර දැමූ යුද හෙලිකොප්ටර් යානා යොදාගනිමින් තලේබාන් ත්‍රස්තයන් විසින් වෙනම ගුවන් හමුදාවක් ද පිහිටුවා ගෙන ඇති බවටයි වාර්තා වන්නේ. 

එම හෙලිකොප්ටර් යානා යොදාගනිමින් ඇෆ්ගනිස්ථානය පුරාවට ත්‍රස්තයන් විසින් මුර සංචාරයන්ගේ යෙදෙන බවද වාර්තා වෙනවා.

පුද්ගලයෙකු හෙලිකොප්ටර් යානයේ එල්ලා මරා දමන ආකාරය දැක්වෙන සංවේදී වීඩියෝව පහතින්,



gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka