gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාර නඩුව විනිසුරන් තිදෙනෙකුට බාර දෙයි!

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ.

අගවිනිසුරුවරයා විසින් එම විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පත්කර ඇති බව වාර්තා වේ.

මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත එහි සභාපති විනිසුරු ලෙස කටයුතු කරන අතර අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරු සෙසු විනිසුරුවන් ලෙස කටයුතු කරනු ඇත.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka