gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අද වාර්තා වූ සම්පූර්ණ මරණ සහ ආසාධිතයින් ගණන මෙන්න

කොවිඩ් ආසාදිතවූ තවත් 192 දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 8,775 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 4,612 කි.

මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 4,26,169 ක් දක්වා ඉහළ ගොස් ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka