මිලියන තුනක් ඉක්මවු දෙරණ යූ ටියුබ් නාලිකාව හැක් වෙයි
ටීවී දෙරණ නාලිකාවේ යූටියුබ් නාලිකාව සයිබර් ප්‍රහාරක කණ්ඩායමක් විසින් අත්පත් කරගෙන ඇති බව දෙරණ සභාපති දිලිත් ජයවීර මහතා තම සමාජ ජාල ගිණුම් ඔස්සේ නිවේදනය කර තිබේ. ඒ අතරම නාලිකාව අත්පත් කරගන්නා ලද කණ්ඩායම ‘ක්‍රිප්ටෝ නිවුස්’ ලෙස එහි නම වෙනස් කර ඇති අතර මෙතෙක් ඊට එක්කර තිබූ වීඩියෝද ඉවත් කර ඇත.
කෙසේවෙතත් පැය 5ක පමණ මෙහෙයුමකින් පසු එය යථා තත්ත්වයට පත්කර ඇති බව වාර්තා වේ.
මිලියන තුනක් ඉක්මවු දෙරණ යූ ටියුබ් නාලිකාව හැක් වෙයි
2021-08-30T07:30:00+05:30
Gossip Lanka Hot News









