gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

Update : කස්සප හිමිගේ පාර්ශවය එල්ල කල ප්‍රහාරයකින් රාජංගනයේ හිමිට තුවාල

අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියස පැවැත්වෙන සත්‍යග්‍රහ භූමිය තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.

එම ස්ථානයේ මාරාන්තික උපවාසයක නිරතව සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස සහ එහි පැමිණි රාජාංගනයේ සද්ධාරතන හිමි ඇතුළු ගිහි පිරිසක් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාම මෙම ගැටුම්කාරී වාතාවරණයට හේතු වී ඇත.

එහිදී කස්සප හිමියන් ඇතුළු උපවාස භූමියේ රැඳී සිටි පිරිස එල්ල කළ පොලු ප්‍රහාරයකින් රාජාංගනයේ සද්ධාරතන හිමිගේ හිස පැලී ලේ ගැලීමක් ද සිදුව තිබේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka