gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මාරාන්තික උපවාසයේ සිටි කස්සප හිමි පොලිස් භාරයට!

අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියස ආරම්භ කර තිබූ මාරාන්තික උපවාසයේ යෙදී සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා තුන්නමක් පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබේ. රුවන්වැලි සෑ පුදබිම් පරිශ්‍රයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ මෙම පියවර ගෙන ඇත.

අද (12) පෙරවරුවේ අදාළ ස්ථානයට පැමිණි රාජාංගනයේ සද්ධාරතන හිමියන් ඇතුළු පිරිසක් සහ සත්‍යග්‍රහයේ නිරතව සිටි පිරිස අතර දරුණු ගැටුමක් හටගත් අතර, ඉන් අනතුරුව ප්‍රදේශයේ ආරක්ෂාව සහ නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා පොලීසිය විසින් මෙම මැදිහත්වීම සිදුකර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka