නයෝමිගේ දේහය ලංකාවට ගෙන එන්නේ නැහැ!...කරුණාකර වංචනිකයින්ට රැවටෙන්න එපා!... නැගණියගෙන් විශේෂ හෙළිදරව්වක්!
ජපානයේදී සිය කුළුඳුල් දරු ප්රසූතිය සිදු කිරීමට යාමේදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් ජනප්රිය යූටියුබ් නිර්මාණ ශිල්පිනි නයෝමි චාන් වීරවර්ධන මහත්මියගේ අවසන් කටයුතු ජපානයේදී සිදු කිරීමට තීරණය කර ඇති බව ඇගේ නැගණිය වන අයේෂා මහත්මිය වීඩියෝ පටයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
නයෝමිගේ දේහය ලංකාවට ගෙන එන්නේ නැහැ!...කරුණාකර වංචනිකයින්ට රැවටෙන්න එපා!... නැගණියගෙන් විශේෂ හෙළිදරව්වක්!
2026-11-12T13:16:00+05:30
Gossip Lanka Hot News





