මාස පහක් අතුරුදහන්ව සිට හාල්මල්ලෙන් මාස දෙකක බිළිදියකු සමග කොටු වූ පෙම්යුවලේ තරුණයාට ඇප.... උදවු කල පුද්ගලයා රිමාන්ඩ්....
නකල්ස් කඳුකරයේ මීමුරේ, කන්දකැටිය ප්‍රදේශයේ ගල් ගුහාවක සිටියදී සොයාගත් බාලවයස්කාර දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 23 හැවිරිදි සැකකරු, රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැර තිබේ.
දැරියගේ අනන්‍යතාවය ආරක්ෂා කිරීම සඳහා ඇය පිළිබඳ වැඩිදුර විස්තර මෙහි සඳහන් කර නැත.
මාස පහක් අතුරුදහන්ව සිට හාල්මල්ලෙන් මාස දෙකක බිළිදියකු සමග කොටු වූ පෙම්යුවලේ තරුණයාට ඇප.... උදවු කල පුද්ගලයා රිමාන්ඩ්....
2026-11-16T09:13:00+05:30
Gossip Lanka Hot News






