gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

කංචන දේශපාලනය අතහැරියේ කළකිරිලා නෙවෙයිලු! සාගරගෙන් අලුත්ම හෙළිදරව්වක්!

හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා දේශපාලනයෙන් සමුගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා අදහස් පළ කර තිබෙනවා.

ඔහු පවසන්නේ කංචන විජේසේකර මහතා දේශපාලනයෙන් ඉවත් වූයේ ඔහුගේ පෞද්ගලික ව්‍යාපාරික කටයුතු සඳහා කාලය යෙදවීමට අවශ්‍ය නිසා මිස, දේශපාලනය පිළිබඳ කිසිදු කළකිරීමකින් නොවන බවයි.

සාගර කාරියවසම් මහතා කියන මේ කතාව ඔබ විශ්වාස කරනවාද? කංචනගේ හදිසි සමුගැනීමට ඇත්තම හේතුව ව්‍යාපාරික වැඩද?
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka