"මින් පස්සේ පොහොට්ටුවේ හැමෝම හාමුදුරුවන්ට වැඳලා එන්න ඕනේ, ඒක අනිවාර්යයි!" - සංජීව වීරවික්රමගෙන් තවත් අලුත් නීතියක්!
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) දේශපාලන සංස්කෘතිය තුළ තවත් නව වෙනසක් සිදුකරන බව නීතිඥ සංජීව වීරවික්රම මහතා ප්රකාශ කර තිබෙනවා.
මින් ඉදිරියට පක්ෂයේ කටයුතුවලට පැමිණෙන විට සියලුම සාමාජිකයින් භික්ෂූන් වහන්සේලාට වැඳ නමස්කාර කර පැමිණීම අනිවාර්ය කරන බව ඔහු එහිදී දැඩිව අවධාරණය කර සිටියා.
පක්ෂයේ අයට "සර්" කියන එක තහනම් කරලා, හාමුදුරුවන්ට වඳින එක අනිවාර්ය කරලා පොහොට්ටුව මේ යන්න හදන අලුත් ගමන ගැන ඔයාට මොකද හිතෙන්නේ? දේශපාලන පක්ෂයක් ඇතුළේ මේ වගේ නීති ගේන එක ප්රායෝගිකද?
මේ පුවත තව අයට බලන්න
"මින් පස්සේ පොහොට්ටුවේ හැමෝම හාමුදුරුවන්ට වැඳලා එන්න ඕනේ, ඒක අනිවාර්යයි!" - සංජීව වීරවික්රමගෙන් තවත් අලුත් නීතියක්!
2026-11-16T10:07:00+05:30
Gossip Lanka Hot News






