"මම අපවත් වෙන්නේ මහා සෑය දිහා බලාගෙන.. මම නරක තැනකට යන්නේ නෑ!" - මාරාන්තික උපවාසයේ නිරත බලංගොඩ කස්සප හිමියන්ගෙන් සංවේදී ප්රකාශයක්!
මාරාන්තික සත්යග්රහයක නිරතව සිටින බලංගොඩ කස්සප හිමියන් විසින් සිදු කරන ලද ප්රකාශයක් සහිත පුවතක් මේ වන විට වාර්තා වී තිබේ.
“මට මෙතනට මහා සැයේ කොත් වර්යාණන් වහන්සේ පේනවා. මේ මොහොතේ.. මම දකුණු ඇලයෙන් සිංහ සෙයියාවෙන් සැතපිලා ඉන්නේ. ඒ නිසා මගේ ඇස් පියවෙන්නේ, මං අපවත් වෙන්නේ මහා සෑය දිහා බලාගෙන. ඉතින් මම නරක තැනකට යන්නේ නැහැ කියන එක දන්නවා.”
මේ පුවත තව අයට බලන්න
"මම අපවත් වෙන්නේ මහා සෑය දිහා බලාගෙන.. මම නරක තැනකට යන්නේ නෑ!" - මාරාන්තික උපවාසයේ නිරත බලංගොඩ කස්සප හිමියන්ගෙන් සංවේදී ප්රකාශයක්!
2026-11-12T12:34:00+05:30
Gossip Lanka Hot News





