"මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න මං අත්සන් කළා! ඒත් මගේම අගමැති, විපක්ෂ නායක විරුද්ධ වුණා!" - මෛත්‍රීපාල සිරිසේන
පාලනය කළ නොහැකි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිපදෙනෙකුට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා තමන් අත්සන් කළද, එවකට සිටි තමන්ගේම අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා ඊට විරුද්ධ වූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබෙනවා.
එහිදී ආණ්ඩුවක් හෝ විපක්ෂයක් නොමැතිව තමන් තනි වූ බවද ඔහු සඳහන් කළා.
මේ පුවත තව අයට බලන්න
"මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න මං අත්සන් කළා! ඒත් මගේම අගමැති, විපක්ෂ නායක විරුද්ධ වුණා!" - මෛත්‍රීපාල සිරිසේන
2026-11-21T10:51:00+05:30
Gossip Lanka Hot News






