චීනෙකුගෙන් පහර කෑ සජිත්ගේ ළඟම හිතවතිය සජබ ප්‍රබල මන්ත්‍රිනිය රෝහල් ගත කෙරේ.. පහර දුන් චීන ජාතිකයා මාලබේදී අත්අඩංගුවට.. මෙන්න විස්තරේ!
සමගි ජන බලවේගය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකට පහරදීමේ චෝදනාවක් මත සැකකාර චීන ජාතිකයෙකු මාලඹේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පහරකෑමට ලක්වූ බව පවසන හිටපු මන්ත්‍රීවරිය ප්‍රතිකාර සඳහා රෝහල්ගත වීමට අවශ්‍ය බව දැන්වීමෙන් පසු, පොලිසිය විසින් අධිකරණ වෛද්‍ය පෝරම නිකුත් කර ඇයව රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.
චීනෙකුගෙන් පහර කෑ සජිත්ගේ ළඟම හිතවතිය සජබ ප්‍රබල මන්ත්‍රිනිය රෝහල් ගත කෙරේ.. පහර දුන් චීන ජාතිකයා මාලබේදී අත්අඩංගුවට.. මෙන්න විස්තරේ!
2026-11-23T08:47:00+05:30
Gossip Lanka Hot News






