gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

"මාධ්‍ය සංදර්ශන චීවරයට නොගැළපෙයි" - සමන්තභද්‍ර හිමියන්ට මල්වතු මහා නාහිමිගෙන් දැඩි අවවාද... මහා නාහිමි පාමුල වැඳ වැටී නැවතත් සමාව ගනී!

22 දින එනම් ඊයේ මහනුවර මල්වතු මහ විහාරයට කැඳවූ මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් විසින් සමන්ත භද්‍ර හිමියන් දැඩි ලෙස අවවාද කර, විහාර පරිශ්‍රයෙන් පිටත් කර හැරීමට කටයුතු කර ඇත.

කෙසේ වෙතත්, මෙම කැඳවීම හුදෙක් සාමාන්‍ය අවවාද කිරීමක් පමනක්ද, නැතහොත් මල්වතු පාර්ශ්වයේ දැඩි තීරණයකට පෙර පැමිණි අවසාන අනතුරු ඇඟවීමද යන්න පිළිබඳව මේ වන විට දැඩි මතභේදයක් නිර්මාණය වී තිබේ.

මහ නාහිමියන්ගේ දැඩි කෝපයට හේතු වී ඇත්තේ සමන්ත භද්‍ර හිමියන් මෑතකදී සිදුකළ අතිශය ආන්දෝලනාත්මක හැසිරීම් සමුදායයි.

මල්වතු මහ විහාරයට පැමිණි මොහොතේ පවා තමන් කිසියම් පැමිණිල්ලක් කිරීමට පැමිණි ආකාරයකින් මාධ්‍ය හමුවේ ප්‍රකාශ නිකුත් කිරීමට සමන්ත භද්‍ර හිමියන් උත්සාහ කළද, මහ නාහිමියන් එම හැසිරීම් සෘජුවම ප්‍රතික්ෂේප කරමින්, මෙවැනි "මාධ්‍ය සංදර්ශන චීවරයට කිසිසේත්ම නොගැළපෙන" බවට විහාරගෙය තුළදීම දැඩි ලෙස අවධාරණය කළහ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka