රමිත් රඹුක්වැල්ලගේ නිවසින් ඩොලර් 4,275ක්, ලක්ෂ 14ක් අතුරුදන්ලු - නමුත් ඒ ගෙදර බිරිදගේ පියාගෙලු... බිරිදගේ පියා කරපු වැඩක් පොලීසිය හසුවෙයි
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන රමිත් රඹුක්වැල්ල මහතාට අයත් කොළඹ, නාරාහේන්පිට ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක පිහිටි නිවසකින් විශාල මුදලක් සහ දේපළ තොගයක් අතුරුදන් වී ඇති බවට පසුගිය (30) වැනිදා නාරාහේන්පිට පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.
රමිත් රඹුක්වැල්ලගේ නිවසින් ඩොලර් 4,275ක්, ලක්ෂ 14ක් අතුරුදන්ලු - නමුත් ඒ ගෙදර බිරිදගේ පියාගෙලු... බිරිදගේ පියා කරපු වැඩක් පොලීසිය හසුවෙයි
2026-10-03T10:35:00+05:30
Gossip Lanka Hot News