gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ රාත්‍රියේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂව ඔහු ප්‍රතිකාර ලබමින් සිටි පෞද්ගලික රෝහලේ දැඩිසත්කාර ඒකකය වෙත ඇතුළත් කර තිබෙනවා.

ආරංචි මාර්ග පවසන්නේ ඊයේ (13) රාත්‍රී 9.30ට පමණ හිටපු ජනාධිපතිවරයාව මෙසේ දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කළ බවයි.

මේ අතර රිමාන්ඩ් කර සිටින ඔහුගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ද කොළඹ ජාතික රෝහලේ හෘදය රෝග අංශයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka