මිද්දෙණියේ කජ්ජාගේ' පුතා ගිනිඅවියක් සමඟ හසුවේ... අවිය ගත්තේ තාත්තා මැරූ පළිය ගන්නද?
ඝාතනයට ලක්වූ විදානගමගේ අරුණ ප්රියන්ත හෙවත් 'මිද්දෙණියේ කජ්ජා' යන අයගේ වැඩිමහල් පුත්රයා විදේශයක නිෂ්පාදිත ගිනිඅවියක් ද සමඟ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මිද්දෙණියේ කජ්ජාගේ' පුතා ගිනිඅවියක් සමඟ හසුවේ... අවිය ගත්තේ තාත්තා මැරූ පළිය ගන්නද?
2026-10-14T08:14:00+05:30
Gossip Lanka Hot News