gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ශිරන්තිව උසාවි ගෙනියන්න සූදානම්! අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට රහසිගත මෙහෙයුමක්! ජනාධිපතිවරයා වෙත යැවූ පණිවුඩ මෙන්න

ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා දැවැන්ත රහසිගත මෙහෙයුමක් ක්‍රියාත්මක වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අරමුණින් රාජපක්ෂවරුන් විසින් තුන්වැන්නෙකු හරහා ජනාධිපතිවරයා වෙත පණිවුඩ කිහිපයක්ම යවා ඇති බව වාර්තා වේ.

එලෙස ජනාධිපතිවරයා වෙත පණිවුඩ රැගෙන ගිය පුද්ගලයින් කිහිපදෙනෙකු අත පණිවිඩ යවන ලද පුද්ගලයා වන්නේ රෝහිත රාජපක්ෂය.

රෝහිත රාජපක්ෂ සිය සමීප හිතවතෙකු මාර්ගයෙන් ජනාධිපතිවරයා වෙත පණිවුඩ කිහිපයක්ම යවා තිබේ.

ශිරන්තිගේ රෝගී තත්ත්වය සහ අසනීප ස්වභාවය පිළිබඳව එහිදී ජනාධිපතිවරයා දැනුවත් කර ඇති අතර, එම අසනීප තත්ත්වය මුල්කරගනිමින් ඇයව අත්අඩංගුවට නොගන්නා ලෙසට ඉල්ලීම් කර ඇති බව වැඩිදුරටත් අනාවරණය වේ.

- උපුටා ගැනීමකි 
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka