gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

සැලසුම් කළ මොළකරුවන් ඊයේ සිරගත වුණා, පාස්කු ප්‍රහාර සමස්ත සිදුවීම මෙතනින් ඉවරයි – පොහොට්ටුවේ මහින්ද පතිරණ කියයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් වීමෙන් අනතුරුව ෆේස්බුක් සටහනක් තබමින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහින්ද පතිරණ මහතා, මෙම නඩු තීන්දුවත් සමඟ පාස්කු ප්‍රහාර සිද්ධිය සම්පූර්ණයෙන්ම අවසන් වූ බව අවධාරණය කර සිටී.

“පාස්කු ප්‍රහාරකයින් මියගිහිං. සැලසුම් කළ මොළකරුවන් ඊයේ සිරගත වුණා. නොසලකා හැරිය අයටත් අච්චු කළා. පාස්කු ප්‍රහාර සමස්ත සිදුවීම මෙතනින් ඉවරයි,” යැයි ඔහු පවසා තිබේ. මොළකරුවන් ඊයේ සිරගත වුණා. නොසලකා හැරිය අයටත් අච්චු කළා. පාස්කු ප්‍රහාර සමස්ත සිදුවීම මෙතනින් ඉවරයි,” යැයි ඔහු පවසා තිබේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka