ද්විත්ව ඝාතනයක සුලමුල එළියට : හමුදා සෙබළා ඝාතනය කර රූමත් තරුණිය ඉන්දියාවට ගෙන ගොස් අතුරුදන් කරලා!
අට වසරකට ඉහතදී විශ්‍රාමික යුද හමුදා බලලත් නිලධාරියෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සහ තවත් තරුණියක ඉන්දියාවට ගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කළු පටි කරාතේ පුහුණුකරුවෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී තොරතුරු රැසක් අනාවරණය වී ඇත.
ද්විත්ව ඝාතනයක සුලමුල එළියට : හමුදා සෙබළා ඝාතනය කර රූමත් තරුණිය ඉන්දියාවට ගෙන ගොස් අතුරුදන් කරලා!
2026-08-28T11:51:00+05:30
Gossip Lanka Hot News