කොන්ක්‍රීට් තාප්ප කඩන්න හදන වැලිකඩ සහ කුරුවිට රැඳවියන්ගේ වීඩියෝ සමාජ මාධ්‍ය කළඹයි - “සිමෙන්ති ඇඩ් එකකට ගන්න පට්ට” – සෝෂල් මීඩියා සෙට් එක කියයි
වැලිකඩ සහ කුරුවිට බන්ධනාගාර තුළ සිටින රැඳවියන් පිරිසක් එහි ඇති කොන්ක්‍රීට් තාප්ප සහ සිවිලිම් තහඩු කඩාදැමීමට උත්සාහ කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන කිහිපයක් පසුගිය සතියේ සමාජ මාධ්‍ය පුරා දැඩි ලෙස සංසරණය විය.
කොන්ක්‍රීට් තාප්ප කඩන්න හදන වැලිකඩ සහ කුරුවිට රැඳවියන්ගේ වීඩියෝ සමාජ මාධ්‍ය කළඹයි - “සිමෙන්ති ඇඩ් එකකට ගන්න පට්ට” – සෝෂල් මීඩියා සෙට් එක කියයි
2026-08-10T09:13:00+05:30
Gossip Lanka Hot News