"සිරුරේ තුවාල 56ක්!" – මැගසින් බන්ධනාගාර ගැටුමෙන් මියගිය කුලී ඝාතකයා පිටුපස තිබූ භයානක පාතාල රහස් සහ ගනේමුල්ල සංජීවගේ සම්බන්ධය මෙන්න!
කොළඹ මැගසින් බන්ධනාගාරයේ දී ඇති වූ උණුසුම් ගැටුම්කාරී තත්ත්වය අතරතුර මියගිය 35 හැවිරිදි මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නමැත්තා සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනාත්මක තොරතුරු රැසක් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
"සිරුරේ තුවාල 56ක්!" – මැගසින් බන්ධනාගාර ගැටුමෙන් මියගිය කුලී ඝාතකයා පිටුපස තිබූ භයානක පාතාල රහස් සහ ගනේමුල්ල සංජීවගේ සම්බන්ධය මෙන්න!
2026-08-10T08:43:00+05:30
Gossip Lanka Hot News