කොළඹ වරාය නගරයේ ගැටුමෙන් පසු අතුරුදන් වූ චීනකු මරා සිරුර ඇහැලියගොඩ කැලෑවක දමලා!
කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයන් දෙපිරිසක් අතර පෙරේදා (22දා) සිදු වූ ගැටුමකින් පසු අතුරුදන්ව සිටි එක් චීන ජාතිකයකුගේ මළසිරුර ඇහැළියගොඩ, කරඳන ප්‍රදේශයේ ලඳු කැලෑවක තිබී ඊයේ සොයා ගැනුණි.
එම චීන ජාතිකයා පැහැරගෙන රැගෙන ගිය බවට සැක කරන වාහනය ද ඒ අසල දමා සහාසිකයන් පලාගොස් තිබිණි.
කොළඹ වරාය නගරයේ ගැටුමෙන් පසු අතුරුදන් වූ චීනකු මරා සිරුර ඇහැලියගොඩ කැලෑවක දමලා!
2026-07-24T07:45:00+05:30
Gossip Lanka Hot News