"කලින් දාගත් වෙනත් වැඩක් තියනවා" - රනිල් සහ සජිත් ප්‍රමුඛ විපක්ෂ නායක හමුව අතරතුර නාමල් හදිසියේම පිටව ගිහින්!
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරාධනයෙන් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති විශේෂ පක්ෂ නායක සාකච්ඡාව අතරතුරදී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ඉන් පිටව ගොස් තිබේ.
මෙම සාකච්ඡාව සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ සර්වජන බලයේ නායක දිලිත් ජයවීර ඇතුළු විපක්ෂයේ ප්‍රධාන පෙළේ නියෝජිතයන් රැසක් එක්ව සිටියහ. සාකච්ඡාව අතරතුරදී නාමල් රාජපක්ෂ මහතා ඉන් පිටව ගොස් ඇත්තේ තමාට "කලින් දාගත් වෙනත් වැඩක්" ඇති බව ප්‍රකාශ කරමිනි.
මේ පුවත තව අයට බලන්න
"කලින් දාගත් වෙනත් වැඩක් තියනවා" - රනිල් සහ සජිත් ප්‍රමුඛ විපක්ෂ නායක හමුව අතරතුර නාමල් හදිසියේම පිටව ගිහින්!
2026-07-24T07:52:00+05:30
Gossip Lanka Hot News






