මීගමුව බන්ධනාගාර ගැටුමේ පාතාල කල්ලි ක්‍රියාකාරීත්වය හෙළිවෙයි... මෙහෙයවීම ‘කටුවැල්ලේගම සුරේශ්‘ බූරු මූණාගේ සමීපතමයෙක්!
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ දරුණු ගැටුම මෙහෙයවා ඇත්තේ විවිධ බරපතළ චෝදනා යටතේ බන්ධනාගාරගතව සිටින, බූරු මූණාගේ සමීපතමයෙකු වන කටුවැල්ලේගම සුරේෂ් නමැති රැඳවියා බව ආරක්ෂක අංශ මගින් අනාවරණය කරගෙන ඇතැයි වාර්තා වනවා.
මීගමුව බන්ධනාගාර ගැටුමේ පාතාල කල්ලි ක්‍රියාකාරීත්වය හෙළිවෙයි... මෙහෙයවීම ‘කටුවැල්ලේගම සුරේශ්‘ බූරු මූණාගේ සමීපතමයෙක්!
2026-07-07T10:44:00+05:30
Gossip Lanka Hot News