මීගමුව බන්ධනාගාරයේ ගැටුම අද පාර්ලිමේන්තුවට ගේන්න සජබ සූදානම් - වගකීම රජය බාරගත යුතු බවට දැඩි බලපෑම්!
තිහකට ආසන්න පිරිසකට ජීවිත අහිමි කරමින් සහ තවත් පනහකට ආසන්න පිරිසකට තුවාල සිදු කරමින් මීගමුව බන්ධනාගාරය තුළ හටගත් දරුණු ගැටුම මුල් කරගනිමින් අද (07) දිනයේදී පාර්ලිමේන්තුව තුළ දැඩි විරෝධයක් එල්ල කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
විපක්ෂයේ දේශපාලන නායකයන් අවධාරණය කර සිටින්නේ, මිනිස් ජීවිත රැසක් බිලිගත් මෙම සමස්ත ඛේදවාචකයේ සම්පූර්ණ වගකීම රජය විසින් භාරගත යුතු බවයි.
මේ පුවත තව අයට බලන්න
මීගමුව බන්ධනාගාරයේ ගැටුම අද පාර්ලිමේන්තුවට ගේන්න සජබ සූදානම් - වගකීම රජය බාරගත යුතු බවට දැඩි බලපෑම්!
2026-07-07T09:02:00+05:30
Gossip Lanka Hot News