BREAKING NEWS : ඉරානය විසින් හේමුස් සමුද්‍ර සන්ධිය නැවත වරක් වසා දමයි
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ නාවික හමුදාව විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමූ බව ප්‍රකාශ කර තිබේ.
ඉරානයේ ‘මෙහ්ර්’ පුවත් ඒජන්සිය වාර්තා කරන අන්දමට, එම සමුද්‍ර සන්ධිය හරහා නීතිවිරෝධී ලෙස ගමන් කිරීමට උත්සාහ කළ නෞකා දෙකකට ඉරාන බලකායන් විසින් ප්‍රහාර එල්ල කර ඇත.
BREAKING NEWS : ඉරානය විසින් හේමුස් සමුද්‍ර සන්ධිය නැවත වරක් වසා දමයි
2026-06-11T08:53:00+05:30
Gossip Lanka Hot News