gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපතිට ටිල්වින්ට එරෙහිව උදය ගම්මන්පිල ජාත්‍යන්තරයට යයි

ජනාධිපති අනුර කුමාර දිසානායකත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වීන් සිල්වත් අධිකරණයේ කටයුතුවලට ප්‍රසිද්ධීයේ ම අත පොවන බව පවසමින් සියලුම තානාපති කාර්යාල ඇතුළු ජාත්‍යන්තර සංවිධාන කිහිපයකට පැමිණිලි ඉදිරිපත් කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පැවසීය.

සියලුම තානාපති කාර්යාල වලට මෙන්ම ජාත්‍යන්තර නීතිඥ සංගමය හා ජාත්‍යන්තර විනිසුරු සංගමය ඇතුළු සංවිධාන කිහිපයකට ඒ අනුව පැමිණිලි කරන බව ඔහු පවසයි.

උදය ගම්මන්පිල සඳහන් කළේ අධිකරණයේ, නීතියේ ආධිපත්‍යයට එල්ල වී තිබෙන තර්ජනය පිළිබඳ ඒ අනුව කරුණු දක්වන්න බලාපොරොත්තු වන බවයි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka