gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රාජපක්ෂලා කියන්නේ පුම්බපු චරිත, මට බලය ලැබුණොත් රාජපක්ෂලා රටෙත් ඉන්නේ නෑ – සරත් ෆොන්සේකා

රාජපක්ෂවරුන් “නිකන් පුම්බපු චරිත” පමණක් බවත්, ඔවුන් මර්දනය කිරීම තමන්ට සුළු වැඩක් බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ, “රාජපක්ෂලා කියන්නේ නිකන් පුම්බපු චරිත, ඒ අය මර්දනය කරන එක සුළු වැඩක්.

කපිලගේ මරණයෙන් වැඩිම වාසිය තියෙන්නේ මහින්දටනේ” යනුවෙනි.

තවදුරටත් අදහස් දැක්වූ ෆොන්සේකා මහතා, “මට බලය හම්බවුනොත් රාජපක්ෂලා මේ රටේ ඉන්නෙත් නැහැ” යැයි දැඩි ප්‍රකාශයක් ද සිදු කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka