gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

"උදෙන්ම ආරාධනාවක් ආවා...ආණ්ඩුව කරගෙන යන්න අනුර සහෝදරයාට උදව් කරන්නලු" - තිස්ස කුට්ටිආරච්චිටත් අනුරගෙන් ආරාධනයක්!

ජනක තිස්සකුට්ටි ආරච්චි මහතා facebook සටහනක් තබා තිබෙනවා. 

ඒ ඔහුට ආණ්ඩුවට උදව් කරන ලෙස ආරාධනාවක් ලැබුණු බවටයි, කෙසේ වෙතත් කවුරුන් විසින් මෙම ආරාධනාව සිදු කලාද යන්න ඔහු ප්‍රකාශ කර නැහැ.

 ඔහු සදහන් කරන්නේ, "උදෙන්ම ආරාධනාවක් ආවා ආණ්ඩුව කරගෙන යන්න අනුර සහෝදරයාට උදව් කරන්නලු" යනුවෙන් පමණයි. 


මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka