gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අපි මේ ආණ්ඩුවටත් රැවටුණා... කබලෙන් ළිපට වැටුණා....! - ලාංකීය එක්සත් ව්‍යවසායකයන්ගේ සංගමය

පසුගිය රජයන්ට මෙන්ම වර්තමාන රජයටද තමන් රැවටුණු හෙයින් කබලෙන් ළිපට වැටුණු බව ලාංකීය එක්සත් ව්‍යවසායකයන්ගේ සංගමයේ සභාපති ටානියා අබේසුන්දර පවසයි.

ව්‍යයසායකත්වය නංවන බවට ප්‍රතිඥා දෙමින් බලයට ආ ආණ්ඩුවට ඉදිරි දැක්මක් නොමැති වීම නිසා දැඩි අවිනිශ්චිතතාවකට රට ගොදුරු වී ඇතැයිද ඇය පෙන්වා දෙයි.

ආණ්ඩුව ගන්නා සියලුම තීන්දු රටේ ව්‍යවසායකත්වය නැසෙන ව්‍යාපාරිකයන් රැකෙන තීන්දු බවද ව්‍යවසායකයන් ආර්ථික මර්දනයට ලක්ව ඇතැයිද ටානියා අබේසුන්දර චෝදනා කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඇය මේ බව කීවාය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka